1
00:00:03,070 --> 00:00:03,980
විල්...

2
00:00:05,740 --> 00:00:07,240
මම හැමදාම ඔයා ළඟින්ම ඉන්නවා.

3
00:00:27,980 --> 00:00:29,720
විල්!

4
00:00:39,230 --> 00:00:42,500
රොස්ටි! රොස්ටි!

5
00:00:42,500 --> 00:00:45,480
රොස්ටි!

6
00:00:59,370 --> 00:01:00,620
<b><font color="#4B0082">අයිස් පාර්ශවයේ උප සෙන්පති
සරිසා ඇල්ෆෙල්ඩ්</font>

7
00:01:01,170 --> 00:01:04,380
<b><font color="#4B0082">විදුලි පාර්ශවයේ උප සෙන්පති
ගිල්ෆර්ඩ් සර්ගස් </font>

8
00:01:03,230 --> 00:01:04,380
සෙයෝ තුමනි!

9
00:01:05,960 --> 00:01:08,260
ඔහේ කොහේ යන්නද හදන්නේ, සෙයෝ?

10
00:01:06,380 --> 00:01:08,260
 <b><font color="#4B0082"> කැරියට් ඉන්සින්ඩියා වයිස්මන්</font>

11
00:01:08,500 --> 00:01:12,010
ඒක අමුතුවෙන් අහන්න ඕනෙද?
යුධ පිටියට.

12
00:01:12,010 --> 00:01:15,420
අඬ අඬා කෑගහන ගමන්,
මහ පාරේ අසරණ විදිහට මැරිලා යනවා...

13
00:01:15,420 --> 00:01:17,520
ඒ හැම එකෙක්ම කිසිම වැඩකට නැති උන්!

14
00:01:17,920 --> 00:01:19,170
ඒත්...

15
00:01:20,710 --> 00:01:22,870
ඒ හැමෝටම වඩා වැඩකට නැත්තේ...

16
00:01:20,850 --> 00:01:25,190
  <b><font color="#4B0082">සෙයෝ තෝර්සියස් රයින්බෝල්ට් </font>

17
00:01:22,870 --> 00:01:25,770
උන් මැරෙන දිහා මෙතනට වෙලා
බලන් ඉන්න අපිවයි!

18
00:01:26,250 --> 00:01:28,680
ආරොන් තුමා ඒක කලින්ම පැහැදිලි කළා.

19
00:01:28,680 --> 00:01:33,270
මැජියා වැන්ඩර්ලා වෙන අපි පරාද වුණොත්,
මහා බාධකය අතුරුදහන් වෙනවා.

20
00:01:31,360 --> 00:01:34,030
 <b><font color="#4B0082"> ආරොන් මාස්ටීරියස් ඕල්ඩ්කින් </font>

21
00:01:34,320 --> 00:01:36,130
එහෙම වුණොත්, වෙන්නේ එකම එක දෙයයි.

22
00:01:36,130 --> 00:01:40,390
ඒ දිව්‍යමය හමුදාව මේ ලෝකයම
විනාශ කරලා, අළු කරලා දායි.

23
00:01:40,390 --> 00:01:42,410
නිවට ගිනිදැල්...

24
00:01:42,780 --> 00:01:46,340
මේ වෙලාවේ හැටියට, ඒ අමනුෂ්‍යයින්ට එරෙහිව
අපිත් ඉන්නේ අවාසිදායක තත්ත්වයක.

25
00:01:46,340 --> 00:01:49,710
අපේ මායා ශක්තිය යථා තත්ත්වයට පත් වෙනකම්වත්
අපි ඉවසන්න ඕනේ.

26
00:01:49,710 --> 00:01:52,800
සෙයෝ, මැජියා වැන්ඩර් කෙනෙක් විදිහට තමන්ගේ
තත්ත්වය ගැන ඔයිට වඩා හිතන්න ඕනේ.

27
00:01:53,700 --> 00:01:56,190
මම හැමදාම ඔහේට ඒක කියනවා නේද?

28
00:01:56,190 --> 00:01:57,930
දැන්, ආපහු ඇවිත් ඔහේගේ පුටුවෙන් වාඩි වෙනවා.

29
00:01:57,930 --> 00:02:00,100
මට තත්ත්වය ගැන හිතන්න කියලද කියන්නේ?

30
00:02:00,100 --> 00:02:01,430
එහෙනම්, මට ඕකෙන් වැඩක් නෑ.

31
00:02:02,110 --> 00:02:04,690
ඔහේලගේ ඔය දුර්වල යෂ්ටි නාමය තියාගන්නවා.

32
00:02:06,600 --> 00:02:09,940
මම කිව්වා ආපහු මෙහෙට එන්න කියලා.

33
00:02:10,440 --> 00:02:15,700
එහෙම නැත්නම්, බලහත්කාරයෙන් හරි ඔහේව
මෙතන රඳවන්න මට සිද්ධ වෙයි.

34
00:02:17,370 --> 00:02:18,700
පුළුවන්නම් කරලා බලනවා.

35
00:02:20,370 --> 00:02:22,710
 <b><font color="#4B0082">එල්ෆ් පාර්ශවයේ උප සෙන්පති
ලෙෆියා විරිඩිස් </font>

36
00:02:20,840 --> 00:02:22,710
මේක නම් හරිම කැත
දර්ශනයක් වේවි වගේ.

37
00:02:23,350 --> 00:02:25,960
අපි දැන් මොකද කරන්නේ, එලනෝර් තුමියනි?

38
00:02:26,280 --> 00:02:27,600
මේක නම් විකාරයක්.

39
00:02:27,250 --> 00:02:31,420
 <b><font color="#4B0082"> එලනෝර් ල්ජෝස් ඇල්ෆ් </font>

40
00:02:27,600 --> 00:02:29,380
මම පැත්තකට වෙලා බලන් ඉන්නවා.

41
00:02:29,890 --> 00:02:31,960
කොහොම වුණත්, මේක මායාකරුවන්ගේ භූමියක් නේ.

42
00:02:32,270 --> 00:02:35,090
ඇකඩමියේ අපේ ජාතියේ
කෙනෙකුත් ඉන්නවා නේද.

43
00:02:32,590 --> 00:02:35,090
  <b><font color="#4B0082">එල්ෆ් පාර්ශවයේ උප සෙන්පති
ෆිල්විස් චාලියා </font>

44
00:02:35,460 --> 00:02:36,590
අපි මොනවද කරන්න ඕනේ?

45
00:02:40,560 --> 00:02:41,410
යන්න.

46
00:02:41,410 --> 00:02:42,130
තේරුණා.

47
00:02:43,500 --> 00:02:46,480
පොළොව මතුපිට සටන
දැන් ගොඩක් දරුණු වෙලා.

48
00:02:46,760 --> 00:02:49,230
මැජියා වැන්ඩර්ලත් එකිනෙකා එක්ක
කිසිම එකඟතාවයක් නෑ.

49
00:02:49,530 --> 00:02:50,860
මේ විදිහට දිගටම ගියොත්...

50
00:02:52,990 --> 00:02:54,740
මොකක්? පොඩ්ඩක් ඉන්න...

51
00:02:54,740 --> 00:02:56,490
එල්ෆරියා තුමියනි?

52
00:03:00,200 --> 00:03:03,870
  <b><font color="#4B0082">එල්ෆරියා ඇල්බිස් සර්ෆෝට් </font>

53
00:03:00,390 --> 00:03:02,350
ඔයාගෙ නියෝගය අස්කරගන්න.

54
00:03:02,350 --> 00:03:03,870
අපි මේ කාලය නාස්ති කරනවා.

55
00:03:04,560 --> 00:03:06,710
ඔයාට මගේ තීරණය වෙනස් කරන්න බෑ.

56
00:03:06,710 --> 00:03:09,000
පස්සට යන්න, එල්ෆරියා.

57
00:03:26,310 --> 00:03:31,030
විල් ඇතුළුව මට ආදරේ කරන හැමෝවම
මම බේරගන්නවා.

58
00:03:31,670 --> 00:03:34,520
ඔයා මගේ ගමනට බාධා කළොත්,
මම ඔයාවත් වට්ටලා දානවා.

59
00:03:34,900 --> 00:03:38,660
එ-එල්ෆරියා... එල්ෆරියා තුමියනි?!

60
00:03:45,000 --> 00:04:10,000
<b><font color="#4B0082">SL Anime වෙනුවෙන් උපසිරැසි ගැන්වීම Sachii Iloni  විසිනි</font>

61
00:04:20,000 --> 00:04:40,000
<b><font color="#4B0082">wistoria wand and sword </font>

62
00:05:17,210 --> 00:05:20,220
ඩිවැන්ඩර්ගේ පැමිණීමත් එක්ක
අපේ පෙරමුණ සම්පූර්ණයෙන්ම කඩා වැටුණා.

63
00:05:17,380 --> 00:05:20,220
රිගාඩන් මායා ඇකඩමියේ මහාචාර්ය
වර්ක්නර් නෝර්ග්‍රෑම්

64
00:05:20,490 --> 00:05:24,180
ඉතුරු වෙලා ඉන්න ඩයිනොබෝරොස්ලත් අපේ
මායාකරුවන්ව පස්සට තල්ලු කරන්න පටන් අරන්.

65
00:05:24,600 --> 00:05:28,010
වාමනයින්ටවත් මේ තත්ත්වය
පාලනය කරගන්න බෑ.

66
00:05:28,510 --> 00:05:31,350
මේ ළමයා තමයි අපේ අවසාන සහ එකම බලාපොරොත්තුව.

67
00:05:32,150 --> 00:05:33,100
...බෑ.

68
00:05:34,550 --> 00:05:35,980
මට මුකුත්ම ආරක්ෂා කරන්න බෑ.

69
00:05:36,990 --> 00:05:38,940
මට මුකුත්ම බේරගන්න බෑ.

70
00:05:38,940 --> 00:05:40,530
මට මුකුත්ම කරන්න බෑ!

71
00:05:41,680 --> 00:05:43,730
මේක හරියටම ඒ කාලේ වගේමයි.

72
00:05:44,240 --> 00:05:47,610
ඒගොල්ලෝ එල්ෆිව අරන් ගිය දවසට වඩා
මේකේ කිසිම වෙනසක් නෑ!

73
00:05:50,030 --> 00:05:52,870
ඒ මට මායාව පාවිච්චි කරන්න බැරි නිසාද?

74
00:05:53,160 --> 00:05:59,070
මට මායාව පාවිච්චි කරන්න බැරි නිසා, මට එල්ෆිවවත්,
රොස්ටිවවත්, වෙන කාටවත් ආරක්ෂා කරන්න බෑ!

75
00:05:59,070 --> 00:06:01,380
ඒ හැමදේම මම නිකම්ම නිකන් දුර්වලයෙක් නිසා!

76
00:06:01,880 --> 00:06:05,520
ඔක්කොම! මේ හැමදේම!
මේ හැමදේටම හේතුව ඒකයි!

77
00:06:07,910 --> 00:06:09,390
විල්, සන්සුන් වෙන්න!

78
00:06:09,390 --> 00:06:10,920
මහාචාර්ය වර්ක්නර්.

79
00:06:11,820 --> 00:06:13,330
ඇයි මම...

80
00:06:14,160 --> 00:06:16,130
ඇයි මට විතරක් මෙහෙම වෙන්නේ?!

81
00:06:18,040 --> 00:06:21,030
ඇයි මට විතරක් මායාව පාවිච්චි කරන්න බැරි?

82
00:06:23,340 --> 00:06:26,090
විල්! තමන්ව පාලනය කරගන්නවා!

83
00:06:26,090 --> 00:06:27,660
විල්!

84
00:06:27,660 --> 00:06:28,780
යෝ

85
00:06:30,490 --> 00:06:32,450
අර කොලුවා ගඳ ගහනවා.

86
00:06:32,450 --> 00:06:34,540
ඌ අර වාමනයින්ටත් වඩා මහ වදයක්.

87
00:06:34,540 --> 00:06:37,390
උගේ ගඳෙන්ම මට ඒක තේරෙනවා.

88
00:06:38,210 --> 00:06:40,340
මම තොපි දෙන්නවම එකපාර මරලා දානවා.

89
00:06:53,320 --> 00:06:54,830
ස්තූතියි, කොලෙට්!

90
00:06:58,030 --> 00:06:59,860
කොලෙට්, ඔයා මොනවද මේ කරන්නේ?

91
00:07:00,400 --> 00:07:01,790
දැන් වුණේ...

92
00:07:03,260 --> 00:07:04,610
කිකී!

93
00:07:05,330 --> 00:07:07,030
කිකී, ඔයාට කරදරයක් නෑ නේද?

94
00:07:09,600 --> 00:07:12,120
වෙන්න බෑ... ඒ දැන් හිටියේ විල්ද?

95
00:07:16,670 --> 00:07:19,630
කරුණාකරලා, කිකී! මාව විල් ළඟට අරන් යන්න!

96
00:07:23,520 --> 00:07:24,260
සියොන්?

97
00:07:24,260 --> 00:07:27,420
මේ දේවල් වලට මොකද කරන්නේ කියලා
තමුසෙලාම බලාගන්නවා!

98
00:07:27,420 --> 00:07:28,480
හ-හේයි!

99
00:07:28,480 --> 00:07:30,080
ජුලියස්, ඔයාගෙ අනුරූ ටිකක් හදන්න!

100
00:07:30,080 --> 00:07:30,620
ආ?

101
00:07:30,620 --> 00:07:31,710
ජුලියස්, ඉක්මන් කරන්න!

102
00:07:31,710 --> 00:07:32,280
මොකක්?!

103
00:07:32,140 --> 00:07:35,640
රිගාඩන් මායා ඇකඩමිය, හයවන වසර
විග්නල් ලින්ඩෝර්

104
00:07:32,280 --> 00:07:33,840
ඉක්මන් කරලා ඒක කරන්න, ජුලියස්!

105
00:07:33,840 --> 00:07:35,460
තාම ලෑස්ති නැද්ද, ජුලියස්?

106
00:07:35,690 --> 00:07:36,820
ජුලියස්!

107
00:07:38,400 --> 00:07:44,140
තමුසෙලා ඔක්කොමලා! මම තමුසෙලගේ වැඩකාරයා
කියලා හිතන එක නවත්තනවා!

108
00:07:44,140 --> 00:07:46,810
අර මෝඩ මාර්ස් ටිකක්
කලබල වෙලා වගේ.

109
00:07:49,260 --> 00:07:52,660
රකුසන්ගේ ගමනේදී ඇහෙන
කෑගැසීම් වල නාදය...

110
00:07:52,940 --> 00:07:56,480
මේ සුන්දර තනු නිර්මාණය
සදහටම පවතිවී!

111
00:07:56,480 --> 00:08:00,750
ඔහ්, ඒ ලස්සන හිස් ටික දඩයම් කරන්න
මම කොච්චර ආසද.

112
00:08:00,750 --> 00:08:04,670
ඒත් අවාසනාවකට, අද මගේ
රාජකාරිය මෙහෙයවන්නා වෙන එකයි.

113
00:08:04,670 --> 00:08:07,690
දැන්, ඔහේත් ඔහේගේ ගමන යන්න.

114
00:08:13,280 --> 00:08:14,260
මේක නම් නරකයි.

115
00:08:14,260 --> 00:08:15,930
ඒක කුළුණ පැත්තටයි යන්නේ.

116
00:08:16,480 --> 00:08:20,190
නගරයේ හදවත වෙන සෙන්ට්‍රල් ෆ්ලොස්
කිට්ටුවටවත් ඒකට එන්න දෙන්න එපා!

117
00:08:22,380 --> 00:08:25,730
ඒ රකුසාට මැජියා වැන්ඩර්ලව වුණත්
මරන්න පුළුවන්!

118
00:08:26,650 --> 00:08:29,240
 <b><font color="#4B0082"> ක්ලෙයාරි සේරා </font>

119
00:08:33,410 --> 00:08:34,290
සේරා!

120
00:08:36,040 --> 00:08:38,160
වාමනයින්, මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් කරන්න!

121
00:08:38,160 --> 00:08:39,670
නගර මධ්‍යයට යන්න!

122
00:08:40,110 --> 00:08:43,920
කොහොම හරි කරලා ඩිවැන්ඩර් පාවිච්චි කරන
ඒ මායා-ඝාතකයාව විනාශ කරලා දාන්න!

123
00:08:44,180 --> 00:08:45,670
තමුසෙට පිස්සුද!

124
00:08:45,670 --> 00:08:49,620
තමුසෙලගේ ජාතියට පලිහක් වෙන්න ගිහින්
මගේ මිනිස්සු දැනටමත් විනාශ වෙලයි ඉන්නේ!

125
00:08:49,620 --> 00:08:51,470
ඩොනන් සහ අනිත් අයත් මැරිලා වැටුණා!

126
00:08:51,470 --> 00:08:53,680
දැන් තමුසේ අපිටත් මැරෙන්න යන්න කියලද කියන්නේ?!

127
00:08:51,680 --> 00:08:53,680
ජීනා

128
00:08:53,680 --> 00:08:55,180
ඔව්, එහෙම තමයි!

129
00:08:56,460 --> 00:08:58,380
මේ අගනුවර වෙනුවෙන්!

130
00:08:58,380 --> 00:09:00,190
මේ ළමයින්ව ආරක්ෂා කරන්න!

131
00:09:00,500 --> 00:09:02,440
ඔහේලගේ ජීවිත පූජා කරනවා, වාමනයින්!

132
00:09:06,780 --> 00:09:07,940
ජීනා!

133
00:09:17,700 --> 00:09:19,040
සේවා ෆුල්මිනාස්!

134
00:09:27,030 --> 00:09:29,590
තමුසේ... ඇයි එහෙම කළේ?

135
00:09:30,070 --> 00:09:33,030
අපි සටන් කරන්නේ මායාවලින් හානියක් කරන්න
බැරි සතුරෙක් එක්ක, ඒ නිසා මේ වෙලාවේ...

136
00:09:33,030 --> 00:09:36,850
මගේ ජීවිතේ වටිනාකම තමුසෙලා කාගෙවත්
ජීවිතවලට වඩා ගොඩක් අඩුයි.

137
00:09:37,170 --> 00:09:38,520
එච්චරයි.

138
00:09:39,600 --> 00:09:41,770
මාත් ඒ වන්දියම ගෙවන්නම්.

139
00:09:41,770 --> 00:09:45,360
ඒ නිසා කරුණාකරලා, ඔහේලගේ ජීවිත පූජා කරන්න!

140
00:09:48,560 --> 00:09:50,490
මිනිස්සුනේ!

141
00:09:50,490 --> 00:09:52,110
අපේ සහෝදරයින්ව එකතු කරන්න!

142
00:09:52,610 --> 00:09:54,620
අපි නගර මධ්‍යයට යනවා!

143
00:09:55,090 --> 00:09:56,700
ෆෘබාස් ජූලියර්!

144
00:10:01,270 --> 00:10:02,640
ඉන්න, කොලෙට්!

145
00:10:02,640 --> 00:10:03,830
තනියම දුවන්න එපා!

146
00:10:03,830 --> 00:10:05,930
ඒත් අපි ඉක්මන් කළේ නැත්නම්, විල්ට...

147
00:10:06,910 --> 00:10:10,640
අර දුර්වලයා!
ඌ හැමතිස්සෙම අපිට වදයක්!

148
00:10:12,850 --> 00:10:14,430
ස්ටියර් වියෝලා!

149
00:10:20,550 --> 00:10:22,430
ලොයර් සික්!

150
00:10:24,270 --> 00:10:25,720
මේ වෙලාවෙමද?!

151
00:10:28,390 --> 00:10:30,920
කොලෙට්!

152
00:10:33,780 --> 00:10:35,820
බටහිර පෙරමුණ කඩා වැටුණා!

153
00:10:35,820 --> 00:10:38,330
ඊසානදිග උසස් මායාකරුවන්ගේ ඒකක
සම්පූර්ණයෙන්ම විනාශ වෙලා!

154
00:10:38,330 --> 00:10:40,830
ඩයිනොබෝරොස්ලව නවත්තන්න බෑ!

155
00:10:40,830 --> 00:10:42,870
සාමාන්‍ය වැසියන්ව දකුණට යවන්න!

156
00:10:42,870 --> 00:10:45,830
විදුලි පාර්ශවයේ ඔර්ගානෝගේ කණ්ඩායම
සතුරන්ව නවත්තන් ඉන්නවා!

157
00:10:46,100 --> 00:10:47,880
සියලුම ඒකක, දිගටම සටන් කරන්න!

158
00:10:47,880 --> 00:10:50,590
මම ආයෙත් කියනවා! එළියේ ඉන්න හැමෝම,
අවසානය වෙනකම්ම සටන් කරන්න!

159
00:10:50,850 --> 00:10:53,310
අවසානය වෙනකම් සටන් කරන්න?

160
00:10:54,150 --> 00:10:56,510
ඒක නම් කරන්න බැරි වැඩක්.

161
00:10:57,820 --> 00:11:01,350
කොලෙට් කොහේ ඇත්ද මන්දා.

162
00:11:01,910 --> 00:11:04,410
මට අවසාන වතාවටත්
එයාව දකින්න ආසයි...

163
00:11:05,430 --> 00:11:08,110
ඒත් ඒක කරගන්න බැරි තරමටම
දේවල් දුරදිග ගිහින් වගේ.

164
00:11:08,380 --> 00:11:10,110
හැමෝම, දකුණට යන්න!

165
00:11:10,110 --> 00:11:12,900
මේ පාර දිගේ යන්න,
ඔයාලට ඉක්මනටම එහෙට යන්න පුළුවන් වෙයි!

166
00:11:12,900 --> 00:11:14,110
ඉක්මන් කරන්න!

167
00:11:15,720 --> 00:11:18,250
මම කෑගැහුවා වැඩියි.
මගේ උගුරට තවත් බෑ.

168
00:11:17,050 --> 00:11:18,460
අපිට මේ පාරෙන් යන්න බෑ!

169
00:11:18,460 --> 00:11:20,000
අපි කොහේටද යන්න ඕනේ?

170
00:11:21,500 --> 00:11:24,580
දකුණට යන්න!

171
00:11:25,780 --> 00:11:27,580
ඉග්නිස් රූක්ස්!

172
00:11:28,080 --> 00:11:29,250
ලයිරල්!

173
00:11:29,250 --> 00:11:31,250
ඉක්මන් කරන්න! අපි මෙතනින් යනවා!

174
00:11:31,250 --> 00:11:33,460
ඒත්... ඒත් අර...

175
00:11:33,460 --> 00:11:37,220
එයා අපිව බේරගත්තා, දැන් අපි පැනලා යනවද?!
ඒක නම්...

176
00:11:39,200 --> 00:11:42,560
දණහිස් වෙවුලන ගමන් වීරයා වෙන්න
හදන්නේ නැතුව ඉඳපන්!

177
00:11:48,270 --> 00:11:49,770
අල්වෙරේ.

178
00:11:54,530 --> 00:11:56,780
ම-මහාචාර්ය එලිසා?

179
00:11:56,780 --> 00:11:58,690
තුවාල වුණ අයව අරන් යන්න.

180
00:11:57,200 --> 00:11:59,780
රිගාඩන් මායා ඇකඩමියේ මහාචාර්ය
එලිසා නොස්ෆෙරට්

181
00:11:58,690 --> 00:12:01,060
තමුසෙලා අසරණ විදිහට පැනලා යන්නේ නෑ.

182
00:12:02,270 --> 00:12:04,910
මේක තමුසෙලාට විතරක් දෙන්න පුළුවන් උදව්වක්!

183
00:12:04,910 --> 00:12:07,040
මෙතන මට බාරදීලා යන්න!

184
00:12:07,040 --> 00:12:08,720
ඔ-ඔව්, මහාචාර්යතුමියනි!

185
00:12:12,460 --> 00:12:13,740
මුන්ව පාලනය කරන්න අමාරුයි.

186
00:12:14,730 --> 00:12:15,550
ඒත්...

187
00:12:21,360 --> 00:12:24,970
කොහොම වුණත්, මෙයාලා මගේ ආදරණීය ශිෂ්‍යයෝ නේ.

188
00:12:30,730 --> 00:12:31,560
එමා!

189
00:12:31,560 --> 00:12:34,380
ඔයා මොකද කරන්නේ?
අපි ඉක්මනට මෙතනින් යන්න ඕනේ!

190
00:12:34,380 --> 00:12:35,570
මේ ගෑනු ළමයා...

191
00:12:36,090 --> 00:12:38,820
එයා කිව්වා එයාට ගෙදර ගොඩක්
බාල මල්ලි කෙනෙක් ඉන්නවා කියලා.

192
00:12:39,850 --> 00:12:42,360
එයා කිව්වා අන්තිමේදී
එයාව බලන්න යනවා කියලා.

193
00:12:43,760 --> 00:12:46,330
ඒත් දැන්... මේක නම් මහා කෲරයි!

194
00:12:46,370 --> 00:12:48,830
 <b><font color="#4B0082">රිගාඩන් මායා ඇකඩමිය, හයවන වසර
එමා ක්ලෙවර්</font>

195
00:12:47,090 --> 00:12:48,830
මේක නම් මහා කෲරයි!

196
00:12:58,340 --> 00:12:59,780
එඩ්වඩ්ට තුවාල වෙලා!

197
00:12:59,780 --> 00:13:01,490
වර්ක්නර් එක්ක තියෙන සම්බන්ධයත් නැති වුණා!

198
00:13:01,490 --> 00:13:04,050
ක්ලෙයාරි, අපිට තත්ත්ව වාර්තාවක් දෙන්න!

199
00:13:04,050 --> 00:13:05,940
ක්ලෙයාරි, උත්තර දෙන්න!

200
00:13:05,940 --> 00:13:08,740
ගොනැඟිලිවල ගිනි ගැනීම් දිගටම පැතිරෙනවා!

201
00:13:08,740 --> 00:13:11,060
පදිංචිකරුවන්ව ඉවත් කරන්න අපිට මඟ පෙන්වන්න බෑ!

202
00:13:09,060 --> 00:13:11,060
මීට වඩා දරුණු තත්ත්වයක් නම් එන්න බෑ.

203
00:13:11,060 --> 00:13:13,630
සාමාන්‍ය වැසියන්ව ආරක්ෂා කරන්නම
අපේ උපරිම ශක්තිය යොදවන්න වෙලා.

204
00:13:11,060 --> 00:13:12,670
කවුරුහරි කරුණාකරලා ඇවිත් උදව් කරන්න!

205
00:13:12,670 --> 00:13:13,970
නැගෙනහිරට ගොඩක් හානි වෙලා!

206
00:13:13,630 --> 00:13:16,360
අපිට සතුරන්ව හරවලා යවන්න බෑ.

207
00:13:13,970 --> 00:13:15,000
සහායක භටයින් ඉල්ලනවා!

208
00:13:15,000 --> 00:13:16,750
ඩිවැන්ඩර් තාමත් ජීවතුන් අතර!

209
00:13:16,750 --> 00:13:19,780
ඩයිනොබෝරොස් රංචුව
නගර මධ්‍යයට යනවා!

210
00:13:19,780 --> 00:13:22,030
හ-හරි යන්නේ නෑ!
අපිට උන්ව නවත්තන්න බෑ!

211
00:13:21,110 --> 00:13:24,860
වාමනයින් නිසා, අපිට මායා-ඝාතකයින්ව
ටිකෙන් ටික විනාශ කරන්න පුළුවන් වුණා.

212
00:13:22,030 --> 00:13:25,140
මගේ අත! මගේ අත...

213
00:13:24,860 --> 00:13:27,370
ඒත් අපිට ඩිවැන්ඩර්ව නවත්තන්න බෑ.

214
00:13:25,140 --> 00:13:28,250
අමතර භටයින්!
කරුණාකරලා අමතර භටයින් එවන්න!

215
00:13:27,860 --> 00:13:30,180
හැම පෙරමුණකම තියෙන ලොකුම
ප්‍රශ්නය ඕක තමයි.

216
00:13:27,950 --> 00:13:33,380
 <b><font color="#4B0082">  මායාකාර කුළුණේ මුරකාරිය
අයිරිස් චර්චිල් </font>

217
00:13:28,250 --> 00:13:30,060
අපිට තවත් උන්ව නවත්තන් ඉන්න බෑ!

218
00:13:30,180 --> 00:13:32,590
අපිට සටන් කරන්න ඇති තරම්
සේනාවක් හොයාගන්න බෑ!

219
00:13:32,590 --> 00:13:36,580
ඉතුරු වෙලා ඉන්න වාමනයින් කීපදෙනාත් එක්ක, අපිට
කරන්න පුළුවන් හොඳම දේ තමයි ගෞරවාන්විතව මැරෙන එක.

220
00:13:32,630 --> 00:13:36,090
නිරිතදිග කලාපයට තවත්
දරාගන්න බෑ! අපි මොකද...

221
00:13:36,570 --> 00:13:39,190
උ-උදව් කරන්න!

222
00:13:36,580 --> 00:13:38,590
මේ විදිහට ගියොත්, කුළුණ කඩා වැටෙයි.

223
00:13:39,070 --> 00:13:41,070
අපි මොකද කරන්නේ?

224
00:13:42,630 --> 00:13:43,890
සතුරා...

225
00:13:43,890 --> 00:13:45,440
ඒ කවුද?!

226
00:13:45,440 --> 00:13:46,640
මොකක්ද ප්‍රශ්නය?

227
00:13:46,930 --> 00:13:49,020
කරුණාකරලා, තත්ත්ව වාර්තාවක් දෙන්න!

228
00:13:49,020 --> 00:13:50,820
මොකද වුණේ?!

229
00:13:52,510 --> 00:13:55,150
අයිරිස්, කඩුව කොහොමද?

230
00:13:55,830 --> 00:13:56,520
මොකක්?

231
00:13:57,060 --> 00:13:59,030
ඔ-ඔයා...

232
00:14:04,770 --> 00:14:07,490
කඩුව දැන් කොහෙද තියෙන්නේ?

233
00:14:20,080 --> 00:14:23,170
ඒ මිනිහා... එයා ගොඩක් දක්ෂයි.

234
00:14:23,660 --> 00:14:27,180
ඒ වගේ තත්ත්වයක ඉඳගෙනත් මාරාන්තික
ප්‍රහාරයක් එල්ල කරන්න හදනවා කියලා හිතලා බලන්නකෝ.

235
00:14:27,550 --> 00:14:30,040
ඒත් මම ගැහුවේ ගැඹුරටමයි.

236
00:14:30,910 --> 00:14:32,440
මේක තමයි එයාගේ අවසානය.

237
00:14:38,360 --> 00:14:40,190
මම කොහෙද මේ ඉන්නේ?

238
00:14:40,920 --> 00:14:43,170
නගරයේ. බටහිර පැත්තේ.

239
00:14:44,930 --> 00:14:47,110
අපි කඩාගෙන වැටිලා වගේ.

240
00:14:48,910 --> 00:14:53,860
මට කරන්න පුළුවන් වුණේ එච්චරයි... ඔයාව ආරක්ෂා කරන්න.

241
00:15:02,470 --> 00:15:05,350
මහාචාර්ය... වර්ක්නර්...

242
00:15:12,060 --> 00:15:14,580
විල්, මට සමාවෙන්න.

243
00:15:15,280 --> 00:15:18,960
දැන් මට කරන්න පුළුවන් එකම දේ...
ඔයා මත යැපෙන එක විතරයි.

244
00:15:20,540 --> 00:15:22,000
ඔයාට විතරයි...

245
00:15:23,130 --> 00:15:24,820
ඒත් ඒ ඔයා නිසා, මම දන්නවා...

246
00:15:25,610 --> 00:15:27,490
ඔයාට මේ නගරය බේරගන්න පුළුවන් කියලා.

247
00:15:29,500 --> 00:15:30,790
මට බෑ.

248
00:15:30,790 --> 00:15:32,990
මට බෑ, මහාචාර්ය වර්ක්නර්.

249
00:15:33,390 --> 00:15:38,470
මගේ අතින් රොස්ටි මැරුණා.
දැන් ඔයත්, මහාචාර්ය වර්ක්නර්...

250
00:15:38,470 --> 00:15:40,750
කවුරුහරි හැමතිස්සෙම බේරගන්නේ <i>මාවයි</i>.

251
00:15:40,750 --> 00:15:43,500
මට වැදගත් වෙන මිනිස්සුන්ව
මට ආරක්ෂා කරන්න බෑ!

252
00:15:44,830 --> 00:15:46,520
මට මුකුත්ම වෙනස් කරන්න බෑ.

253
00:15:46,960 --> 00:15:50,280
කඩුවකට ලෝකයේ නීතිය
වෙනස් කරන්න බෑ!

254
00:15:51,010 --> 00:15:52,060
මම නෙවෙයි...

255
00:15:52,550 --> 00:15:55,370
මායාව පාවිච්චි කරන්නවත් බැරි
මම වගේ කෙනෙක් නෙවෙයි...

256
00:16:11,520 --> 00:16:14,590
විල්, ඔයාගෙ ගුරුවරයා විදිහට...

257
00:16:15,390 --> 00:16:18,290
මම ඔයාට බොරු කිව්වා.

258
00:16:19,410 --> 00:16:20,680
ඔයාට...

259
00:16:22,550 --> 00:16:24,580
ඔයාට මායාව පාවිච්චි කරන්න <i>පුළුවන්</i>.

260
00:16:25,350 --> 00:16:27,520
ඒකෙන් හැමෝටම පෙන්නයි බලාපොරොත්තුවක් තියෙනවා කියලා.

261
00:16:28,370 --> 00:16:33,140
එකම එක මායා... මන්ත්‍රයක්...

262
00:16:38,060 --> 00:16:40,310
ඉන්න. කරුණාකරලා, ඉන්න!

263
00:16:40,310 --> 00:16:43,060
මැරෙන්න එපා, මහාචාර්ය වර්ක්නර්!

264
00:16:43,060 --> 00:16:47,890
කරුණාකරලා මට කියන්න! මොකක්ද මගේ මායාව?!

265
00:16:49,370 --> 00:16:50,980
පොඩිම හරි ධෛර්‍යයක්

266
00:16:51,830 --> 00:16:54,160
ඕනම දෙයක් පසාරු කරගෙන යන්න පුළුවන් ආලෝකයක්...

267
00:16:54,580 --> 00:16:56,360
රිදීවන් ආලෝකයක්.

268
00:16:58,260 --> 00:17:00,980
ඔයා... ෆින් මහත්තයා.

269
00:17:01,410 --> 00:17:02,990
එයාට මුකුත් වෙලා නෑ.

270
00:17:03,750 --> 00:17:07,590
එයාගේ නාඩි වැටෙන්න ගත්තම,
එයා ආයෙත් හුස්ම ගනීවි.

271
00:17:07,590 --> 00:17:08,590
මොකක්?

272
00:17:12,630 --> 00:17:15,100
දැන් ඊට වඩා වැදගත් වෙන්නේ ඔයාවයි.

273
00:17:15,510 --> 00:17:16,850
ඔයා මොනවද කරන්නේ?

274
00:17:17,330 --> 00:17:18,600
ඉක්මන් කරලා නැඟිටිනවා.

275
00:17:19,190 --> 00:17:21,500
ඔයාට ඕන කරන වේදිකාව දැනටමත්
ලෑස්ති වෙලා නේද තියෙන්නේ?

276
00:17:22,560 --> 00:17:24,580
රිදීවන් ආලෝකයක්?

277
00:17:24,580 --> 00:17:27,980
නෑ, ඊට කලින්...
මොකක්ද මේ ධෛර්‍යය කතාව?

278
00:17:28,340 --> 00:17:32,490
"මායාව" කියන වචනය ඇහුවම, ඔයා හිතුවේ
ගිනිදැල් හරි සුළඟ හරි පාලනය කරන්න ලැබෙයි කියලද?

279
00:17:33,710 --> 00:17:35,990
ඔයා දන්නවා ඒක කරන්න බෑ කියලා!

280
00:17:36,390 --> 00:17:39,210
එයා කතා කළේ ඔයාගෙ අධිෂ්ඨානය
එන්නේ කොහෙන්ද කියන එක ගැනයි.

281
00:17:39,210 --> 00:17:41,310
ඔයාට ඒක ඔයාගෙ හැඟීම් කියලත් කියන්න පුළුවන්...

282
00:17:41,740 --> 00:17:43,950
නැත්නම් තමන්ටම කරගන්නා බලපෑමක් කියලා කියන්නත් පුළුවන්.

283
00:17:44,580 --> 00:17:46,930
ඔයා සද්දෙ නඟනවා. ඔයා කෑගහනවා.

284
00:17:46,930 --> 00:17:48,760
ඊටපස්සේ ඔයා ක්‍රියාත්මක වෙනවා.

285
00:17:49,310 --> 00:17:52,340
ඒක ඇත්තක් නෙවෙන දෙයක් ඇත්තක් කරන
දැවැන්ත ඝෝෂාවක්.

286
00:17:52,900 --> 00:17:54,390
ඒත් ඒක...

287
00:17:54,660 --> 00:17:58,640
ඒ වගේ ළාමක වැඩකින් හැමෝවම
බේරගන්න මට උදව් වෙන්නේ නෑ!

288
00:17:59,160 --> 00:18:01,190
ඒ වගේ දෙයක් නිකම්ම...

289
00:18:02,820 --> 00:18:04,450
ඔය වගේ මෝඩ කතා කියන එක නවත්තනවා!

290
00:18:04,450 --> 00:18:06,650
ඒක තමයි හැමදේටම වඩා
වැදගත්ම දේ, නේද?

291
00:18:07,270 --> 00:18:09,540
තමන්වම වෙනස් කරගන්න බැරි අයට

292
00:18:09,540 --> 00:18:11,900
කවදාවත් ලෝකය වෙනස් කරන්න බෑ!

293
00:18:12,370 --> 00:18:16,730
ඔයා කරගන්න හදන්නෙත්
අන්න ඒකමයි!

294
00:18:20,080 --> 00:18:23,040
ඔයාගෙ මුල් මතක් කරගන්න.

295
00:18:23,040 --> 00:18:26,290
ඔයාගෙ ආරම්භය ආයෙත් අරගන්න.

296
00:18:26,760 --> 00:18:29,280
ඉබියතුර දැනටමත් ඇරිලා ඉවරයි.

297
00:18:30,070 --> 00:18:32,800
දැන්, ඔයාගෙ කඩුව අතට ගන්න!

298
00:18:33,580 --> 00:18:34,970
අපි ගමනක් යමු.

299
00:18:36,490 --> 00:18:38,460
අඳුරේ කඳුගැටයෙන් එහාට...

300
00:18:38,460 --> 00:18:40,790
බොරු අහසින් එහාට යන්න!

301
00:18:50,550 --> 00:18:53,030
ඔයා දැනටමත් උත්තරේ දන්නවා!

302
00:18:53,450 --> 00:18:56,530
ඔයාගෙ හදවතේ ජීවත් වෙන මායාවේ
නම මොකක්ද?

303
00:19:00,540 --> 00:19:02,290
කෑගහලා ඒක එළියට ගන්න!

304
00:19:03,380 --> 00:19:05,320
ඔයාගෙ මන්ත්‍රයේ නම මොකක්ද?!

305
00:19:21,760 --> 00:19:23,060
ධෛර්‍යය!

306
00:19:33,870 --> 00:19:35,640
ලිමිටර් ඕෆ්.

307
00:19:36,850 --> 00:19:39,160
දැන්, ඔයාගෙ කඩුව කොපුවෙන් එළියට ගන්න!

308
00:19:47,350 --> 00:19:49,500
අපි... බේරුණාද?

309
00:19:49,500 --> 00:19:51,590
දැන් මොකද වුණේ?

310
00:19:58,890 --> 00:19:59,640
ඒ දැන්...

311
00:19:59,640 --> 00:20:00,640
වෙන්න බෑ.

312
00:20:04,910 --> 00:20:08,140
මොකක්ද මේ වෙන්නේ?

313
00:20:12,750 --> 00:20:13,900
මේ...

314
00:20:14,180 --> 00:20:18,170
අර ආලෝකය එකින් එකා රකුසන්ව
විනාශ කරගෙන යනවා.

315
00:20:24,910 --> 00:20:26,320
හැල්කොන්!

316
00:20:35,170 --> 00:20:36,350
සියොන්!

317
00:20:48,940 --> 00:20:51,370
දුවන්න, සියොන්!

318
00:20:51,370 --> 00:20:53,390
මට දුවන්න... බෑ.

319
00:20:53,790 --> 00:20:55,070
මම දුවන්නේ නෑ!

320
00:20:55,440 --> 00:20:58,950
එයා හිටියා නම්, එයා කවදාවත් පැනලා යන්නේ නෑ!

321
00:20:59,320 --> 00:21:00,450
අර නිවටයා...

322
00:21:00,710 --> 00:21:03,200
හැමෝටම වඩා නිර්භීතයි!

323
00:21:03,480 --> 00:21:07,450
මටත් මේක කරන්න පුළුවන්!
මම එයාට පරදින්නේ නෑ!

324
00:21:09,790 --> 00:21:11,410
ඔයා හිතන් ඉන්නේ වැරදියට, සියොන්.

325
00:21:11,960 --> 00:21:15,000
මම ඊර්ෂ්‍යා කළා. මම වෛර කළා.

326
00:21:15,750 --> 00:21:16,920
මම හිටියේ අසරණ වෙලා.

327
00:21:18,000 --> 00:21:20,400
මම මේ හැමදාම තමුසෙලා
පස්සේ ආවා.

328
00:21:21,250 --> 00:21:23,500
මම නිකම්ම නිකන් අසරණයෙක් විතරයි.

329
00:21:24,220 --> 00:21:27,140
අන්න ඒ නිසයි, අද ඉඳන්...

330
00:21:45,150 --> 00:21:47,830
මම තනි කඩුවක් වගේ වෙනවා!

